
තොරතුරු දැන ගැනීමේ අයිතිය
ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.
ප්රවෘත්ති සහ විශේෂාංග

ඉනෝටෙක් - 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය
තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමා

ගමට තොරතුරු අයිතිය - RTI ජංගම සේවය දකුණු පළාතටත්
ගමට තොරතුරු අයිතිය ජංගම සේවා වැඩසටහන මාලාවේ දකුණු පළාත් වැඩසටහන පසුගියද

ගමට තොරතුරු අයිතිය - RTI ජංගම සේවය උතුරු මැද පළාතටත්
ගමට තොරතුරු අයිතිය ජංගම සේවා වැඩසටහන මාලාවේ උතුරු මැද පළාත් වැඩසටහන පසුගි