ප්‍රවෘත්ති සහ විශේෂාංග

රට වෙනුවෙන් ඒකට සිටිමු වැඩසටහන් මාලාවේ තුන් වන අදියර - මොනරාගල දිස්ත්‍රික්කය

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනට සමගාමීව සිදු කරන තුන් වන වැඩසටහන ලෙස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය

ලේකම් කොට්ඨාස සියල්ල ආවරණය වන පරිදි සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ‌ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් වැඩසටහන් එකොළහක් 2019-07-01, 02, 03 දින වල ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් පවත්වන ලදි.

ගරු ජන මාධ්‍ය අමාත්‍ය රුවන් ගුණවර්ධන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා හා අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මියගේ උපදේශකත්වයෙන් තොරතුරු දැන ගැනීමේ ඒකකය මගින්  පවත්වන ලද මෙම වැඩසටහන්  වලදී තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ  ප්‍රජා මූල සංවිධාන නිලධාරීන් (කාන්තා සමිති, ග්‍රාම සංවර්ධන සමිති, ගම්මාන සමිති, මරණාධාර සමිති)  දැනුවත්  කරන ලදි.

මේ අනුව 2019.07.03 දින වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී වැඩසටහනක් පවත්වන ලදි .

 

RTI සිදුවීම්

සදුදා අඟ බදාදා බ්‍රහස් සිකුරා සෙන ඉරිදා
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Latest News

ජූලි 15 2019

Search