තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ඉනෝටෙක් - 2020 (INNOTECH - 2020) තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය එළඹෙන මාර්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පැවැත්වේ.
තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ඉනෝටෙක් - 2020 (INNOTECH - 2020) තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය එළඹෙන මාර්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පැවැත්වේ.
තොරතුරු දැනගැනීමේ ජාත්‍යාන්තර දිනයට (2019 සැප්තැම්බර් 28) සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දින සැමරුම් උළෙල 2019.10.15 වන දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
ගමට තොරතුරු අයිතිය ජංගම සේවා වැඩසටහන මාලාවේ දකුණු පළාත් වැඩසටහන පසුගියදා (2019.12.20) හම්බන්තොට, මිරිජ්ජවිල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය AFRIEL තරුණ සංවිධානය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් මෙම පළාතේ පුරවැසියන් 200 කට පමණ සෙත සැලසිණි.
පුරවැසියන් 290ක පමණ සහභාගීත්වයෙන් 2019.09.29 දින මහනුවර තරුණ බෞද්ධ සංගම් (YMBA) ශාලාවේ දී මෙම ජංගම සේවය අතිසාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා පුරවැසියන් කැඳවීම සහ අවශ්‍ය මුලික ප්‍රචාරණ කටයුතු AFRIEL
ගමට තොරතුරු අයිතිය ජංගම සේවා වැඩසටහන මාලාවේ උතුරු මැද පළාත් වැඩසටහන පසුගියදා (2019.11.29) අනුරාධපුර CTC උත්සව ශාලාවේදී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය AFRIEL තරුණ සංවිධානය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් මෙම පළාතේ පුරවැසියන් 400 කට පමණ සෙත සැලසිණි.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධව අමාත්‍යංශවල ලේකම්වරුන් ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019/8/27 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණ. වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යංශයේ
2016 අංක 12 දරණ තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් සිදු කළ ව්‍යාපෘති 3 ක් එළිදැක්වීම පසුගිය දින එනම් 2019.11.11 වන දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනට සමගාමීව සිදු කරන වැඩසටහනක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ල ආවරණය වන
තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දින සැමරුම් උළෙලදී, තොරතුරු පනත පොදු අරමුණු වෙනුවෙන් භාවිත කරමින් ශ්‍රී ලාංකේය සමාජ ප්රගමනය උදෙසා කටයුතු කළ පුරවැසියන් දසදෙනෙකු සම්මානයෙන් පිදුම් ලබන ලදී.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනට සමගාමීව සිදු කරන හතර වන වැඩසටහන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම්
163, කිරුලපන මාවත, පොල්හේන්ගොඩ, කොළඔ 05. ශ්‍රී ලංකාව
dummy+94 11 251 5700
dummyinfo@rti.gov.lk